100% xl to xl ජාන පරම්පරාවකින් පැවතගෙන එන මේ litter එක🩸
💗merle ,lilac ,chocalte කියන main colors වලින් දැන් ඔයාලට මිලදී ගන්න පුලුවන්
..
දවස් 40 ,deworm done ,කෑම හුරු කරලා තියෙන්නේ .
පසු කාලිනව ඔලුව ලොකු නැති කකුල් ලොකු නැහැයි කියන්න වෙන්නෙ නැති 100% original.quality american bully ල හොයන අයට ඔන්න සෙට් එකක්ම.ඉන්න්ව දැන් අපෙන් ගන්න .