Qatar වලින් අලුතෙන්ම ගෙනාව එකක්. 3න් පාරක් විතර තමා use කරලා තියෙන්නෙ ඉක්මනින්ම දෙනව. Negombo වල තියෙන්නේ.
ප්රධාන Features
🔊 50W Output Power (35W Woofer + 15W Tweeter)
🎵 Bass Boost Mode – Bass වැඩියෙන් කැමති අයට
🎧 Harman AudioEFX Tuning – Sound quality improve කරලා තියෙනවා
🔋 5200mAh Battery
⏰ 26 Hours Playback (50% volume වල)
💧 IP67 Water & Dust Resistant
📶 Bluetooth 5.4
📞 Built-in Microphone (Calls ගන්න පුළුවන්)
🔦 3D RGB Lighting Effects
🔌 Power Bank Function (Phone charge කරන්නත් පුළුවන්)
🔗 Speakers 100ක් දක්වා Party Connect කරන්න පුළුවන්.