📱 Redmi Note 15 Pro+ 5G – 8GB + 256GB
🔥 මාස 5ක් පමණක් භාවිතා කර ඇත
✨ ඉතාමත් හොඳ condition එකක
✅ කිසිම scratch එකක් නැහැ
📦 Original Box + සියලුම Accessories ඇත
🛡️ තව අවුරුද්දක Warranty ඇත
💰 මිල – රු. 115,000
🤝 සාධාරණ negotiation එකක් කළ හැක.
📌 Phone එක හදිසියේ විකුණන එකක් නෙවෙයි. Serious buyer කෙනෙක් විතරක් සම්බන්ධ වෙන්න.
📩 වැඩි විස්තර සඳහා Inbox කරන්න.