Xiaomi Redmi Note 12 4G
විකිණීමට ඇත.
ඉතා හොඳ තත්වයේ පවතින Xiaomi Redmi Note 12 දුරකථනයක්.
කිසිදු දෝෂයක් නොමැත.
Product Details:
RAM: 8GB (Smooth performance) ⚡
Storage: 128GB ROM 💾
Battery: 5000mAh (බැටරි ඉතා හොඳ ආයු කාලයක්)
33W wired, 50% in 22 min
Display: 120Hz AMOLED Display
Sensors: Fingerprint (side-mounted),
accelerometer,gyro,proximity,compass
Camera: 48 MP, f/1.8, (wide), PDAF
8 MP, f/2.2, 120˚ (ultrawide), 1/4.0", 1.12µm
2 MP (macro) Triple Camera System 📸
Dual-LED dual-tone flash, HDR, panorama
1080p@30fps
Selfie camera: 13 MP, f/2.5, (wide), 1/3.0"
HDR
1080p@30fps
✅ Full Set with Box: ඔරිජිනල් පෙට්ටිය සහ සියලුම උපාංග සමඟ.
✅ 100% Original: සියලුම කොටස් ඔරිජිනල්.
✅ Condition: ඉතා හොඳ තත්වයේ පවතී.
Price: රු. 24500/- (Price can be negotiated)
අතේ තියෙන මුදලට වටිනා සුපිරි Phone එකක් සොයන්නෙකුට ඉතාමත් සුදුසුයි. වැඩි විස්තර සඳහා පහත අංකයට කතා කරන්න.
📍 Location: Maharagama