👉Full Set Box
👉Redmi Note 10 pro
8gb 128gb Version
Board එකේ Issue එකක් නිසා On වෙන් නෑ..Parts වලට ගන්න කෙනෙක් හරි Board එක දාගෙන හදාගන්න පුලුවන් කෙනෙක් හරි ගන්න
Orginal Data Cable Chargers ඔක්කොම තියෙනවා..
Back Cover 3 ක් තියෙනවා