Xiaomi Redmi 9A 2GB / 32GB (Used)
Features
4G, Dual SIM, Android
කරුණාකර පහත දක්වා ඇති විස්තරය සම්පූර්ණයෙන් ම කියවා අපගෙ දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න
10 කට 15 කට වගෙ Phone එකක් හොයනවා නම් ඔයාට මේක ගැලපෙනවා
මේක 8,500 දෙන්නෙ අවුල් තියෙන නිසා වත් වැඩක් නැති නිසාවත් නෙවෙයි (ඉක්මනට විකුන ගන්න ඕනෙ සල්ලි හදිස්සියක් නිසා)
චෙක් කරලා බලලා ගන්න පුලුවන් (ඔයාගෙ වාසිය 100% යි)
1) ⭕ - අනිත් Phone වගෙ නෙවෙයි (මේ Phone එක ගැන කියන්න කිසිම වැරද්දක් නැ)
2) හොඳම තත්වයෙ ඇති නිසා 17,000 කට පලකෙරූ මෙම Phone එකෙ Display බිදී යාමත් සමග 14,000 කට පල කෙරුනි (බිදුනත් Display එක කලින් වගෙ පේනවා 100% ක් හොඳයි)
✅ - All Original / ගත්තත් හරි වැඩිය පාවිච්චි කරල නැ
✅ - Phone එකේ බටන් තුනත් හොඳම තත්වයේ ඇත 100%
3) හොඳම තත්වයෙ ඇති නිසා 14,000 කට පලකෙරූ මෙම දුරකථනය මුදල් හදිස්සියක් නිසා 8,500 කට පල කෙරුනි
☑️ - Display එක හොඳම තත්වයෙ ඇත
☑️ - අලුත් Battery එක හොඳම තත්වයෙ ඇත 100%
☑️ - Signal ප්රශ්න නැ / Sim හොඳට වැඩ කරනවා 100%
☑️ - Display එකේ ටච් එකත් හොඳම තත්වයෙ ඇත 100%
☑️ - Sounds හොඳම තත්වයෙ ඇත 100%
☑️ - හිර වීමක් නැතුව හොඳම වර්ගයෙ වැඩ සදහා යොදවන්නත් පුලුවන් 100%
☑️ - Display එකේ ආරක්ෂාව සඳහා Tempet Glass එකක් ඇත
☑️ - Flash Light එක හොඳම තත්වයෙ ඇත 100%
☑️ - Camera එකත් හොඳම තත්වයෙ ඇත 100%
☑️ - දුරකථනයෙ සද්දෙ වැඩි කරන බටන් එක හොදයි
☑️ - දුරකථනයෙ Power බටන් එකත් හොදයි
⭕ - මෙම දුරකථනය හොඳම තත්වයෙ පවතියි
⭕ - අපෙ Shop එකෙන් දුරකථන මිලදී ගන්නා පුද්ගලයන්ට {Sim Remove TL එකකුත් Free දෙන්න අමතක කරන්නෙ නැ ..
4) උපරිම අඩු කරලා සල්ලි හදිසියකට දෙන නිසා අපෙ Shop එකටම ඇවිත් ගන්නවා නම් සම්පූර්ණ මුදල Call එකෙදි කතා කර ගන්න පුලුවන්
5) දුරකථනය පරීක්ෂාවට පෙර මුදල් ගෙවීමෙන් වලකින්න
ඉහත විස්තරය කියවු ඔබට ස්තුතියි 😊❤️ ..
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!