හොදින් කියවල කොල් එකක් දෙන්න
display බිදිලා තියෙන්නෙ කලු පාර ඩොට් තුනක් විතර තියනවා පාවිච්චි කරන්න පුලුවන් touch එකේ කිසිම පශ්නයක් නෑ හොදට වැඩ වෙන කිසිම අවුලක් නෑ පොන් එක කලිම් ගලවල කරලා නෑ Original parts තියෙන්නෙ
battery : good
3GB | 32 Gb Rem/ Rom
අවශ්‍යයි කෙනෙක් ඉනවා නම් කොල් එකක් දෙන්න විස්තර සේරම දාලා තියෙන්නෙ
Read carefully and give a call
The display is broken, there are about three dots on the black road. It can be used. There is no problem with touch. It works well.