කිසිම අව්ලක් නෑ තවම වොරන්ටි තියනවා මාස 9 buyzoon එකෙන් ගත්තේ ෆුල් සෙට් බොක්ස් තියනවා 5G නෙට්වර්ක් වැඩ මිල වෙනසක් කරලා දෙන්න පුලුවන්