මාස 5 අරම් සල්ලි හදිස්සියක් නිසා දෙන්නෙ
54 ගත්තෙ 45දෙනවා කතා කරලා ගනා පොඩ්ඩි වෙනස් කර ගන්න පුලුවන්
කිසිම ප්රශ්නයක් නැ ලෙඩ මුකුත් නැ හොදම තත්තවයෙ පොන් එක තියනවා
ප්රින්ගර් ප්රින්ට් වැඩ
පෙශ් ලොක් වැඩ දෙකම හොද තත්වයෙ තියෙනවා
8gb_ 256