Redmi 12 4G
Ram 8 GB
Rom 128 GB
for parts
Note - ( no power ) - කස්ටම් rom එකක් install කරද්දි no power උනා no power වෙන්න කලින් ඔක්කොම හොදට වැඩ කරා . .
( හදන්න දුන්නම කිව්ව miui මැකිලා ඒක රී program කරන්න ඕනා කියල 6ක් වගෙ යනවා කිව්වා ඒකටත් මේ ජාතියෙ 4න් එකක් ඕනා කිව්වා එකෙ data අරන් මේකට දාන්න මේක බලන් ඉදියෙ නෑ මම වෙන එකක් ගත්ත හදාගන්න කෙනෙක්ට දෙනවා )
Rs.10000
Display 100% Working
Battery 2 Days
All Parts Working
Computer එකට ගැහුවාම 4න් එක ගන්නවා