හොඳම තත්ත්වයේ තියෙනව. මුදල් හදිස්සියක් නිසා විකුණනු ලැබේ. ඕන විදිහකට චෙක් කරලා බලලා ගන්න. ඔරිජිනල් චාර්ජ් ඩොක් එකත් එක්ක. අදම ගන්නවනං ගාන වෙනසක් කරලා ගන්න පුලුවන්