✴️ඉතා ඉහළ තාක්ෂණික පහසුකම් සහිත Xiaomi Mi 105G Flagship ෆෝන් එකක් විකිණීමට ඇත (8GB RAM | 256GB ) (Used phone)
✴️Used (1st owner) පලමු අයිතිකරු
✴️ඩිස්ප්ලේ දාලා නෑ. සියල්ල ඔරිජිනල්. (Brand new condition එකටම තියෙනවා)
finger print ✅ face unlock✅
✴️විශිෂ්ට කැමරා පද්ධතියක් සහ වේගවත් ක්රියාකාරීත්වයක් අපේක්ෂා කරන අයෙකුට මෙය කදිම අවස්ථාවකි. (Social media platform එකේ ඉන්න අයට specially Tiktok , Youtube channel එකක් කරන අයට සුපිරි කැමරාවක් තියෙන ෆෝන් එකක්)
✴️ පැමිණ පරික්ෂා කර බැලිය හැකියි.
⭕ ප්‍රධාන විශේෂාංග:
✅Display: 6.67-inch 3D Curved AMOLED පැනලය (90Hz refresh rate සහිතයි). (Display quality 100%🤩)
✅Camera: 108MP Quad Camera පද්ධතිය (8K Video recording පහසුකම සහිතව).
✅Performance: Qualcomm Snapdragon 865 (7nm+) ප්‍රොසෙසරය - Gaming සහ multitasking සඳහා ඉතා වේගවත්ය.
✅Memory: 8GB RAM | 256GB Storage.
✅Network: 5G Ready - අනාගතයේ වේගවත්ම අන්තර්ජාල පහසුකම් සඳහා සුදුසුයි.
✅Sound: ඉතා පැහැදිලි Dual Stereo Speakers.
✅Battery: 4780mAh බැටරිය (30W Fast charging සහ Wireless charging සහිතයි).
⭕දුරකථනයේ තත්ත්වය:
✅Condition: 95% - ඉතා හොඳ තත්ත්වයේ පවතී].
✅කිසිදු සීරීමක් හෝ දෝෂයක් නොමැත (No hidden errors).
🔴[ Phone and Charger only] ලබා දිය හැක.
❌ No Exchange.
☑️ Sales only.
🔴ස්ථානය: වැලිමඩ
🔴COD available (ඩිලිවරි ගාස්තුව දරා ගතයුතුයි)