Redmi 13c 8 256GB
Dubai copy phone 🙂
පොඩි අවුලක් තියෙනවා youtube,facebook එහෙම date වලට වැඩ නෑ wifi වලට වැඩ /
whats app එහෙම date වලට වැඩ 👌
Fingerprints face lock super🙊🙊
Software ගැහුවොත් සමහර විට හරි යයි 😍
🙊Wifi වලින් use කරන්න ඉන්න කෙනෙක්ට නම් වඩාත් හොද pone එකක් සිරීමක් වත් touch එකේ අවුලක් වත් නෑ
Apps.ඕනම එකක් වැඩ