Xcort Die Grinder Kit
කෑලි 211 Drill කරන්න, පොලිෂ් කරන්න, කපන්න, මදින්න වගේ වැඩ ගොඩක් කරගන්න පුලුවන් ලී, යකඩ ඕනිම දෙයකට පාවිච්චි කරන්න පුලුවන්,
දිග Cable එක නිසා මැෂින් එක අතේ තියන් වැඩ කරන්න ඕනි නෑ Extend කරලා වැඩකරගන්න පුලුවන්.
කැටයම් කපන්න, විවිධ නිර්මාණාත්මක වැඩ කරගන්න මේක ගොඩක් වටිනවා, සියුම් නිර්මාණ කරගන්නත් කරන වැඩේ ලස්සනට පිළිවෙලට පිරිසිදුවට මේකෙන් කරගන්න පුලුවන්.
Mini Drill/ Die Grinder Set 211pcs Xcort
Rated power : 135W
Voltage : 220-230V
Dia. Of Chuck : 3.2mm (1/8")
No load speed : 8000-32000r/min
Full Set price 13500/=
නියන් සහා තෙල් ගල නොමැතිව උවද ලබාගත හැක. මිල 11000/=
අරගෙන සතියයි Drill Katu දෙකක් එක වැඩකට පාවිච්චි කරා විතරයි මෙකත් එක්කම කැටයම් කපන නියන් 7ක් සහා තෙල් ගලත් දෙනවා ගන්න කෙනෙක්ට ගොඩක් වටිනවා කිසිම අඩු පාඩුවක් නැහැ මුදල් හදිස්සියකට දෙන්නේ හෙටම ගන්න කෙනෙක්ට ගාන අඩු කරලා දෙන්න පුලුවන්