🎮 Xbox 360 Slim – ( USED ) Mid Condition
Xbox 360 Slim එකක්. Classic Xbox 360 games විශාල ප්රමාණයක් සෙල්ලම් කිරීමට සුදුසුයි. Slim design එක නිසා compact සහ ලස්සන පෙනුමක් තියෙනවා.
විශේෂාංග:
- Xbox 360 Slim Console
- HDMI support
- Built-in Wi-Fi
- USB ports
- Xbox 360 games සහ accessories support
- Compact සහ stylish design
- Gaming සහ entertainment සඳහා සුදුසුයි
Classic Xbox 360 games නැවතත් enjoy කරන්න කැමති අයට හොඳම තේරීමක්. 🎮
✨ *With Free 3 console Game DVDS*
*Rs 31000*