Worlden Heavy-Duty Single Needle Lockstitch Machine
📌Brand : WORLDEN
📌Model : WD-0303D
📌Automatic grade : Semi
📌Max RPM : 2000
📌Motor Type : Direct Drive
**KEY FEATURES:**
✅Heavy-duty Top & Bottom Feed lock-stitch sewing machine.
✅Automation Level – Semi-automatic with mechanical operation.
✅Single needle Precision – Reliable lock-stitching for various fabrics.
✅High-Speed Performance – Up to 2000 stitches per minute for fast production (assumed).
✅Accurate Stitch Length – Adjustable up to 5 mm for precise sewing (assumed).
✅Needle Type – DPx17, sizes #18 to #23 – Ideal for medium to thick fabrics.
✅High Clearance – Up to 13 mm presser foot lift for fabric handling (assumed).
✅Automatic Lubrication – Ensures smooth, durable operation (assumed).
✅Auto Needle position - Needle stopping position can be set to up/down.
**PERFECT FOR:**
▶️Heavy-duty Sewing – high thickness fabric such as leather, rexine.
▶️Versatile Projects – Bags, shoes, cushion, tents, carpets, belts, seat covers, sofa & vehicle upholstery etc.
**************************************************
✅මේක Heavy-duty මැෂිමක්. උඩින් සහ යටින් දෙපැත්තෙන්ම රෙදි ඇදෙන නිසා, ගොඩක් ඝන රෙදි පවා නියමිත
විදිහට, නොකැඩී මසාගන්න පුළුවන්.
✅සෑම මැහුමක්ම විශ්වාසදායක සහ ශක්තිමත් ලොක්-ස්ටිච් එකක් නිසා මහපු දේ ලේසියෙන් ගැලවෙන්නේ නැහැ.
✅මේ මැෂිම ඉතා වේගයෙන් (විනාඩියකට මැහුම් 2000ක් වගේ) වැඩ කරන්න පුළුවන් නිසා, වැඩ ඉක්මනටම ඉවර
කරගන්න පුළුවන්.
✅මැහුමේ දිග මි.මී. 5ක් දක්වා ඕන විදිහට සකස් කරගන්න පුළුවන්. ඒ නිසා මැහුම් හැම එකක්ම එක සමානයි.
✅මේකට පාවිච්චි කරන්නේ DPx17 ඉඳිකටුයි. මේවා ලෙදර් සහ ඝන රෙදි මැසීමට විශේෂයෙන්ම සුදුසුයි.
✅මේකට පාවිච්චි කරන්නේ DPx17 ඉඳිකටුයි. මේවා ලෙදර් සහ ඝන රෙදි මැසීමට විශේෂයෙන්ම සුදුසුයි.
✅මැෂිමට නිතරම තෙල් දාන්න ඕන නැහැ. මේකේ තියෙන Automatic Lubrication සිස්ටම් එක නිසා මැෂිම කල්
පවතිනවා සහ සුමටව වැඩ කරනවා.
✅මැසීම නතර කළාම ඉඳිකටුව උඩින්ද? නැත්නම් රෙදි ඇතුලේද? නවතින්න ඕනද කියලා ඔබට තීරණය කරන්න
පුළුවන්.
▶️ ඝනකම් දේවල්: ලෙදර්, රෙක්සින්, හෝ වෙනත් බර රෙදි වලින් කරන ඕනෑම වැඩකට.
▶️බෑග්, සපත්තු. කාපට්, පටි (බෙල්ට්), සීට් කවර් (වාහන හෝ ගෘහභාණ්ඩ),සෝෆා උඩු මහල (Upholstery),කූඩාරම්
වැනි විශාල දේවල්.
***************************************************
🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨
🔹🔹 SMART APPAREL SOLUTIONS (PVT) LTD🔹🔹
📍 248, Pamunuwa Rd,
Maharagama.
පමුනුව පාර මහරගම.
(1 km from Maharagama Town / මහරගම නගරයේ සිට පමුනුව දෙසට කි.මී 1යි.)
📶 වැඩි විස්තර සදහා අපගේ වෙබ් පිටුවට දැනම පිවිසෙන්න https://www.smartapparelsolutions.lk/
Facebook -
🟡 (WORLDEN, ZOJE, JACK බලයලත් අලෙවි නියෝජිත)🟡
🟡🟡DELIVERY AVAILABLE FOR CHEAP RATES🟡🟡
🚚 දිවයින පුරා බෙදාහැරිම් කටයුතු සිදු කරනු ලැබේ.
📅 මාසික වාරික 6ක් දක්වා ටික ටික ගෙවීමේ පහසුකම්. 📅
💳 Koko, Credit Card මගින්ද ගෙවීමේ හැකියාව. 💳
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Worlden Heavy-Duty Single Needle Lockstitch Machine
MEMBERColombo, Industry Tools & MachineryRs 149,60053 days
Worlden Automatic Heavy-duty Single Needle Lockstitch Machine
MEMBERColombo, Industry Tools & MachineryRs 190,40017 days
Worlden Automatic Heavy-Duty Single Needle Lockstitch Machine
MEMBERColombo, Industry Tools & MachineryRs 190,40051 days
Worlden Automatic Heavy-Duty Single Needle Lockstitch Machine
MEMBERColombo, Industry Tools & MachineryRs 190,40052 days
