WORLDEN Full Option Single Needle Lockstitch Sewing Machine Juki
📌Brand - WORLDEN
📌Model - WD-9990-D4
📌Automatic grade - Full
📌Max RPM - 5000
📌Motor Type - Direct Drive Servo Motor
KEY FEATURES
✅Automation Level – Fully automatic with advanced stitching functions.
✅Auto Thread Trimmer – Rotary knife cuts threads for a seamless finish.
✅Auto Pressure Foot Lift – Enhances efficiency with automatic lifting.
✅Auto Needle positioning function
✅Various stitches programming functions.
✅Single-Needle Precision – Reliable lock-stitching for various fabrics.
✅High-Speed Performance – Up to 5,000 stitches per minute for fast production.
✅Accurate Stitch Length – Adjustable up to 5 mm for precise sewing.
✅Needle Type – DB×1, sizes #9 to #18 – Ideal for light to medium fabrics.
✅High Clearance – Up to 13 mm presser foot lift for fabric handling.
✅Power-Saving Direct Drive Motor – Saves up to 70% energy and reduces noise.
PERFECT FOR:
▶️Everyday Sewing – Shirts, dresses, and light-weight upholstery.
▶️Very high & efficient Production – Ideal for Apparel workshops and small businesses.
🟥ප්‍රධාන ස්වයංක්‍රීය වැඩ.
✅ස්වයංක්‍රීය නූල් කැපීම (Auto Thread Trimmer): මහලා ඉවර වුණාම නූල් කතුරෙන්
කපන්න ඕනේ නැහැ. මැෂින් එකෙන්ම නූල් ටික කපා දානවා. මේකෙන් වෙලාව ඉතිරි
වෙනවා.
✅මහන වැඩ පටන් ගන්නකොටයි, ඉවර කරනකොටයි නූල් ලිහී නොයන විදිහට මැෂින්
එකම පසුපසට මහලා (lock කරලා) දෙනවා.
✅මහන එක නැවැත්තුවාම ඉඳිකටුව රෙදි ඇතුළේ තියෙන්නද, නැත්නම් උඩට එන්නද
කියලා අපිට තෝරන්න පුළුවන්. මේක රෙදි කරකවනකොට හරිම පහසුවක්.
✅සාමාන්‍ය මෝටර්වලට වඩා විදුලිය ඉතිරි කරනවා (60% - 70% විතර).
✅ශබ්දය සහ කම්පනය අඩුයි, ඒ නිසා වැඩ කරන්න හොඳ පරිසරයක් ලැබෙනවා.
✅වේගය අපිට ඕන විදිහට අඩු වැඩි කරන්න පුළුවන්.
✅මැෂින් එකටම සවි කරපු ලයිට් එකක් තියෙනවා, ඒ නිසා රෙදි මහන ප්‍රදේශය හොඳින්
පේනවා.
✅මේ හැම ස්වයංක්‍රීය කාර්යයක්ම පාලනය කරන්න පුළුවන් ඩිජිටල් තිරයක් තියෙනවා.
✅මහලා ඉවර වුණාම පාදය නිකම්ම උඩට එසවීම.
✅විශේෂිත මැහුම් රටා වැඩසටහන්ගත කිරීමේ හැකියාව.
🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓
🔹🔹 SMART APPAREL SOLUTIONS 🔹🔹
📍 248, Pamunuwa Rd,
Maharagama.
පමුනුව පාර මහරගම.
(1 km from Maharagama Town / මහරගම නගරයේ සිට පමුනුව දෙසට කි.මී 1යි.)
📶 වැඩි විස්තර සදහා අපගේ වෙබ් පිටුවට දැනම පිවිසෙන්න https://www.smartapparelsolutions.lk/
Facebook - https://www.facebook.com/share/1CmziyT4tG/
🟡 (WORLDEN, ZOJE, JACK බලයලත් අලෙවි නියෝජිත)🟡
🟡🟡DELIVERY AVAILABLE FOR CHEAP RATES🟡🟡
🚚 දිවයින පුරා බෙදාහැරිම් කටයුතු සිදු කරනු ලැබේ.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


WORLDEN Full Option Single Needle Lockstitch Sewing Machine Juki
MEMBERColombo, Industry Tools & MachineryRs 117,90040 days
WORLDEN Full Option Single Needle Lockstitch Sewing Machine Juki
MEMBERColombo, Industry Tools & MachineryRs 117,90026 days
Worlden Full Option Single Needle Lockstitch Sewing Machine Juki
MEMBERColombo, Industry Tools & MachineryRs 117,90039 days
WORLDEN Fully Automatic Single Needle Full Option Sewing Machine Juki
MEMBERColombo, Industry Tools & MachineryRs 118,00047 days
