📌Model - FN2-4D
📌Sewing Speed - 1200rpm
📌Power - 80w
- ශක්තිමත් හා අලංකාර නිමාව
- ටී-ෂර්ට් (T-shirts), Baby Wear ,Undergarments, normal wear සඳහා
- ලේන්සු හෝ ළමා ඇඳුම්වල වාටිය සඳහා අලංකාර නිමාවක් ලබා ගැනීමට
✅T-shirts & Leggings: ඇදෙන රෙදි නූල් කැඩෙන්නේ නැතුව මහන්න.
✅වාටි නිමාව (Overedge): ගවුම්, කලිසම් වල ඇතුල් පැත්තේ නූල් ඇදීම නතර කරන්න.
✅බබාලගේ ඇඳුම්: හරිම soft, flat මැහුම් දාන්න පුළුවන් නිසා බබාලගේ ඇඳුම් වලට සුපිරි.
✅රෝල් වාටිය (Rolled Hem): සාරි පොටවල් සහ සිල්ක්, චිෆන් රෙදි වල සිහින් වාටි මහන්න.
⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️
✔️ 06 Months Warranty
_______________________________________________________________
🚚 ලංකාවේ ඕනි තැනකට අපි Delivery කරනවා.
📞 අපේ Phone numbers
👉📱 0712061850 / 077706 9850 / 070 261 9033
💰 ගෙවීම් ක්රම (Payment Options)
💳KOKO App එක හරහා මාස 3 කින් (පොලී රහිතව)
💵 Cash on Delivery: භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම (COD)
🗣 අලෙවියෙන් පසු සේවාව හා නොමිලේ උපදේශනය🗣
💳Credit Cards හරහා මාස 12 ක් දක්වා පහසු ගෙවීමේ ක්රම (කොන්දේසි සහිතයි)
📍 Showroom: ස්මාට් ඇපරල්, 248, පමුණුව පාර, මහරගම. (මහරගම හන්දියේ සිට කිලෝමීටර් 1ක් දුරින්)
✨ අන්තර්ජාලය හරහා මිලදී ගැනීමට:
🌐Official Website: https://www.smartapparelsolutions.lk/.../heat-transfer.../
🛒Daraz: https://www.daraz.lk/shop/smart-apparel-solutions/