WORLDEN Four Thread Automatic Overlock Sewing Machine (නූල් හතරේ මැෂිම )
📌Brand - WORLDEN
📌Model - WD-GT912-4UT
📌Automatic grade - Full
📌Max RPM - 7000
📌Motor Type - Direct Drive Servo Motor
KEY FEATURES:
✅ Automation Level – Fully automatic with advanced stitching functions.
✅ High-Speed Operation – Up to 7,000 stitches per minute for boosted efficiency.
✅ Threads – 4-thread overlocking for strong, professional seams.
✅ Direct Drive Servo Motor – Quiet, precise, and energy-efficient performance.
✅ Automatic Thread Trimming – Clean and efficient cutting for professional results.
✅ Auto Foot Lifting – Easy fabric handling for seamless sewing.
✅ Automatic Foot Pressure Adjustment – Adjusts pressure for various fabrics.
✅ Needle Type – DC×27, sizes #9 to #14 – Suitable for a range of fabrics.
✅ Stitch Type – Overlock, safety stitch, and rolled hem for versatile finishing.
✅ Adjustable Stitch Length & Differential Feed – Perfect for various fabric types.
✅ Energy-Saving Design – Optimizes power usage with low noise and vibration.
✅ Durable Build – Designed for long-term, heavy-duty usage.
PERFECT FOR:
▶️ Garment Production – Ideal for seam finishing and edge overlocking.
▶️ Sportswear & Activewear – Perfect for stretch fabrics like denim and synthetics.
▶️ Furniture Upholstery – Secures edges on cotton and upholstery textiles.
🟥මෙම මැෂිම ප්‍රධාන වශයෙන්ම භාවිත කරන්නේ රෙදිවල දාර (edges) ලස්සනට සහ
ශක්තිමත්ව නිම කිරීම (Seam Finishing) සඳහායි. මෙය රෙදි ලිහී යාම වළක්වන අතර
ඇඳුමේ කල්පැවැත්ම වැඩි කරනවා.
✅නූල් හතරක් භාවිතා කරන නිසා, ඇඳුමේ දාරය ඉතා ශක්තිමත් මැහුමකින් නිම
වෙනවා.
✅විශේෂයෙන්ම ටී-ෂර්ට්, ක්‍රීඩා ඇඳුම් (Sportswear), සහ ඇදෙන සුළු (Stretchable) රෙදි
මහනකොට මේ මැහුම අත්‍යවශ්‍යයි.
✅සාමාන්‍ය මෝටර්වලට වඩා 60% - 70% තරම් විදුලිය ඉතිරි කරනවා.
✅මහන වේගය අපිට අවශ්‍ය පරිදි පාලක පැනලය (Control Panel) මගින් අඩු වැඩි කරන්න
පුළුවන්. (උපරිම වේගය 5500−7000 R.P.M දක්වා විය හැක).
✅සම්පූර්ණ ස්වයංක්‍රීය (Fully Automatic - GT මාදිලි) මැෂිම්වල, මහලා ඉවර වුණාම නූල්
කතුරක් නැතිව මැෂිමෙන්ම කපා දමනවා.
✅LED ආලෝකය (Built-in LED Light): මහන ප්‍රදේශය හොඳින් පෙනෙන විදිහට
ආලෝකමත් කරනවා.
✅සිහින්, මධ්‍යම සහ ඝනකම් රෙදි වර්ග (Light to Medium/Heavy) සියල්ලම මහන්න
සුදුසුයි.
************************************************************
💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟
🔹🔹 SMART APPAREL SOLUTIONS 🔹🔹
📍 248, Pamunuwa Rd, Maharagama.පමුනුව පාර මහරගම.
(1 km from Maharagama Town / මහරගම නගරයේ සිට පමුනුව දෙසට කි.මී 1යි.)
📶 වැඩි විස්තර සදහා අපගේ වෙබ් පිටුවට දැනම පිවිසෙන්න https://www.smartapparelsolutions.lk/
Facebook - https://www.facebook.com/share/1CmziyT4tG/
🟡 (WORLDEN, ZOJE, JACK බලයලත් අලෙවි නියෝජිත)🟡
🟡🟡DELIVERY AVAILABLE FOR CHEAP RATES🟡🟡
🚚 දිවයින පුරා බෙදාහැරිම් කටයුතු සිදු කරනු ලැබේ.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Worlden Four Thread Automatic Overlock Sewing Machine (නූල් හතරේ මැෂිම )
MEMBERColombo, Industry Tools & MachineryRs 197,2001 day
WORLDEN Four Thread Automatic Overlock Sewing Machine (නූල් හතරේ මැෂිම )
MEMBERColombo, Industry Tools & MachineryRs 197,20038 days
Worlden Four Thread Automatic Overlock Sewing Machine (නූල් හතරේ මැෂිම )
MEMBERColombo, Industry Tools & MachineryRs 197,2001 day
WORLDEN Four Thread Direct drive Overlock Sewing Machine
MEMBERColombo, Industry Tools & MachineryRs 101,71952 days
