WORLDEN Direct Drive Button Holing Machine Double Stepping Motor Control
📌Brand : WORLDEN
📌Model : WD-781DFS
● Integrated direct drive motor – energy saving, stable, and low vibration
● Automatic foot lifter – boosts productivity and reduces operator fatigue
● LED display panel – easy operation and real-time settings control
● Speed control function – adjust sewing speed to suit different fabrics
● LED lamp – bright workspace for precision and reduced eye strain
● Needle system: DPx5 – optimized for button holing
● Consistent, neat buttonholes with adjustable stitch length and size
● Strong, durable structure with low maintenance
● High-Speed Performance - Up to 3,600 stitches per minute for fast production.
● වැඩේ වේගවත් කරනවා වගේම වැඩ කරන කෙනාගේ මහන්සිය අඩු කරනවා.
● භාවිතයට පහසුයි, අවශ්‍ය සැකසුම් (settings) තත්‍ය කාලීනව (real-time) පාලනය කරන්න පුළුවන්.
● විවිධ රෙදි වර්ග වලට ගැලපෙන්න මැහීමේ වේගය වෙනස් කරන්න පුළුවන්.
● සිහින් රෙදිවලට හෙමින්, ඝනකම් රෙදිවලට වේගෙන් - ඔයාට ඕන විදියට හදාගන්න.
● වැඩ කරන තැන හොදින් එළිය කරනවා. ඇස් වෙහෙස වීම අඩු කරලා නිරවද්‍යතාව වැඩි කරනවා.
● සෑම විටම එකම විදිහේ, පිළිවෙළ බටන් හෝල් හදන්න පුළුවන්.
● අවුරුදු ගාණක් බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්, අනවශ්‍ය වියදම් නෑ!
● වේගවත් නිෂ්පාදනයක් සඳහා විනාඩියකට මැහුම් 3,600ක් දක්වා හැකියාව.
● ගොඩක් වැඩ ඉක්මනින් ඉවර කරගන්න නියමයි.
● කමිස, බ්ලවුස්, සහ විධිමත් ඇඳුම් (Shirts, blouses, and formal wear)ඔෆිස් ඇඳගෙන යන ඇඳුම් වල බටන් හෝල් හදන්න නියමයි.
● ජැකට්, කෝට්, සහ නිල ඇඳුම් (Jackets, coats, and uniforms)ටිකක් ඝනකම් ඇඳුම් වුනත් මේකට ප්‍රශ්නයක් නෑ.
● ඩෙනිම් සහ අනියම් ඇඳුම් (Denim and casual wear)ජීන්ස් වගේ රෙදිවලටත් සුපිරි.
● නිට්වෙයාර් සහ වියන ලද ඇඳුම් (Knitwear and woven garments)ඕනෑම රෙදි වර්ගයකට ගැලපෙනවා.
----------------------------------------------------------------------------------------------------------
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
🔹🔹 SMART APPAREL SOLUTIONS 🔹🔹
📍248, Pamunuwa Rd,
Maharagama.
පමුනුව පාර මහරගම.
(1 km from Maharagama Town / මහරගම නගරයේ සිට පමුනුව දෙසට කි.මී 1යි.)
📶 වැඩි විස්තර සදහා අපගේ වෙබ් පිටුවට දැනම පිවිසෙන්න https://www.smartapparelsolutions.lk/
Facebook https://www.facebook.com/smartapparelsolutions.lk
🟡 (WORLDEN, ZOJE, JACK බලයලත් අලෙවි නියෝජිත)🟡
🟡🟡DELIVERY AVAILABLE FOR CHEAP RATES🟡🟡
🚚 දිවයින පුරා බෙදාහැරිම් කටයුතු සිදු කරනු ලැබේ.
✅ Cash-on Delivery Available
✅ Island-wide Delivery Available
✅ Door-to-door Delivery Available
✅ Domestic Delivery Available
🏠 ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට අදම පහත අංකයට අප වෙත වට්සප් පණිවිඩයක් යොමු කරන්න.
👇
📞 0701654545
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


WORLDEN 781D Button Holing Machine Direct Drive බොත්තම් කාස යන්ත්‍ර
MEMBERColombo, Industry Tools & MachineryRs 360,00031 days
WORLDEN 781D Button Holing Machine Direct Drive බොත්තම් කාස යන්ත්‍ර
MEMBERColombo, Industry Tools & MachineryRs 360,00031 days
WORLDEN 781D Button Holing Machine Direct drive බොත්තම් කාස යන්ත්‍ර
MEMBERColombo, Industry Tools & MachineryRs 360,00036 days
WORLDEN Direct Drive Lockstitch Button Attaching Machine
MEMBERColombo, Industry Tools & MachineryRs 345,00048 days
