Worlden Button Holing Machine Direct Drive Auto Foot Lifter බොත්තම් කාස
📌Brand : WORLDEN
📌Model : WD-781DTF
📌Automatic grade : Semi
📌Max RPM : 3600
📌Motor Type : Direct Drive Servo Motor
KEY FEATURES:
✅ Integrated direct drive motor – energy saving, stable, and low vibration
✅ Automatic foot lifter – boosts productivity and reduces operator fatigue
✅ LED display panel – easy operation and real-time settings control
✅ Speed control function – adjust sewing speed to suit different fabrics
✅ LED lamp – bright workspace for precision and reduced eye strain
✅ Needle system: DPx5 – optimized for button holing
✅ Consistent, neat buttonholes with adjustable stitch length and size
✅ Strong, durable structure with low maintenance
✅High-Speed Performance - Up to 3,600 stitches per minute for fast production.
APPLICATIONS:
▶️ Shirts, blouses, and formal wear
▶️ Jackets, coats, and uniforms
▶️ Denim and casual wear
▶️ Knitwear and woven garments
***************************************************************
✅වැඩේ වේගවත් කරනවා වගේම වැඩ කරන කෙනාගේ මහන්සිය අඩු කරනවා.
✅භාවිතයට පහසුයි, අවශ්‍ය සැකසුම් (settings) තත්‍ය කාලීනව (real-time) පාලනය කරන්න පුළුවන්.
✅විවිධ රෙදි වර්ග වලට ගැලපෙන්න මැහීමේ වේගය වෙනස් කරන්න පුළුවන්.
✅සිහින් රෙදිවලට හෙමින්, ඝනකම් රෙදිවලට වේගෙන් - ඔයාට ඕන විදියට හදාගන්න!
✅වැඩ කරන තැන හොදින් එළිය කරනවා. ඇස් වෙහෙස වීම අඩු කරලා නිරවද්‍යතාව වැඩි කරනවා.
✅සෑම විටම එකම විදිහේ, පිළිවෙළ බටන් හෝල් හදන්න පුළුවන්.
✅අවුරුදු ගාණක් බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්, අනවශ්‍ය වියදම් නෑ!
✅වේගවත් නිෂ්පාදනයක් සඳහා විනාඩියකට මැහුම් 3,600ක් දක්වා හැකියාව.
✅ගොඩක් වැඩ ඉක්මනින් ඉවර කරගන්න නියමයි.
▶️ කමිස, බ්ලවුස්, සහ විධිමත් ඇඳුම් (Shirts, blouses, and formal wear)ඔෆිස් ඇඳගෙන යන ඇඳුම් වල බටන්
හෝල් හදන්න නියමයි.
▶️ ජැකට්, කෝට්, සහ නිල ඇඳුම් (Jackets, coats, and uniforms)ටිකක් ඝනකම් ඇඳුම් වුනත් මේකට ප්‍රශ්නයක්
නෑ.
▶️ ඩෙනිම් සහ අනියම් ඇඳුම් (Denim and casual wear)ජීන්ස් වගේ රෙදිවලටත් සුපිරි.
▶️ නිට්වෙයාර් සහ වියන ලද ඇඳුම් (Knitwear and woven garments)ඕනෑම රෙදි වර්ගයකට ගැලපෙනවා.
***************************************************************
💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓
🔹🔹 SMART APPAREL SOLUTIONS (PVT) LTD🔹🔹
📍 248, Pamunuwa Rd, Maharagama.පමුනුව පාර මහරගම.
(1 km from Maharagama Town / මහරගම නගරයේ සිට පමුනුව දෙසට කි.මී 1යි.)
📶 වැඩි විස්තර සදහා අපගේ වෙබ් පිටුවට දැනම පිවිසෙන්න https://www.smartapparelsolutions.lk/
Facebook -
🟡 (WORLDEN, ZOJE, JACK බලයලත් අලෙවි නියෝජිත)🟡
🟡🟡DELIVERY AVAILABLE FOR CHEAP RATES🟡🟡
🚚 දිවයින පුරා බෙදාහැරිම් කටයුතු සිදු කරනු ලැබේ.
📅 මාසික වාරික 6ක් දක්වා ටික ටික ගෙවීමේ පහසුකම්. 📅
💳 Koko, Credit Card මගින්ද ගෙවීමේ හැකියාව. 💳
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Worlden Button Holing Machine Direct Drive Auto Foot Lifter බොත්තම් කාස
MEMBERColombo, Industry Tools & MachineryRs 362,30023 days
Worlden Button Holing Machine Direct Drive Auto Foot Lifter බොත්තම් කාස
MEMBERColombo, Industry Tools & MachineryRs 362,30014 days
Worlden Button Holing Machine Direct Drive Auto Foot Lifter බොත්තම් කාස
MEMBERColombo, Industry Tools & MachineryRs 360,00040 days
Worlden Button Holing Machine Direct Drive Auto Foot Lifter බොත්තම් කාස
MEMBERColombo, Industry Tools & MachineryRs 362,30022 days
