New City Furnitech ආයතනයට Furniture Workshop Helper කෙනෙකු අවශ්‍යයි.
🪚 තනතුර: Workshop Helper
💰 මූලික වැටුප: රු. 50000 සිට 75000 දක්වා
⏰ OT දීමනා ඇත
📍 Furniture workshop experience තිබේ නම් වඩාත් සුදුසුයි
📞 අමතන්න: 0774 553 555
✅ හොඳ සේවා පරිසරයක්
✅ ඉක්මනින් සේවයට එක්විය හැක
✅ නවාතැන් පහසුකම් ඇත.
✅ අධ්‍යාපන සුදුසුකම් අතයවශය නොවේ