විකිණීමට ඇත – අලංකාර ලී කාර්ට් එකක්
අල්බීසියා (Albeesia) ලීයෙන් නිමවා ඇති, සුදු පැහැයෙන් පින්තාරු කළ අලංකාර කාර්ට් එකක්. රතු පැහැති කුඩයක් සහිතයි.
ප්රමාණය:
* උස – අඩි 3
* දිග – අඩි 5
* පළල – අඩි 2
විශේෂාංග:
* ශක්තිමත් රෝද
* සුදු පැහැති නිමාව
* රතු පැහැති කුඩයක් සහිතයි.
* ඇතුළත වෙනම රාක්ක 2ක්
* කාර්ට් එක වටා අලංකාර LED ලයිට් පටි සවි කර ඇති අතර රාත්රී කාලයේද ආකර්ෂණීය පෙනුමක් ලබා දෙයි
ඩෙසර්ට්, බේකරි, බීම වර්ග, ප්රදර්ශන, උත්සව හා වෙළඳ කුටි සඳහා ඉතා සුදුසුයි.
මිල: 30,000 without Umbrella
ස්ථානය: Nugegoda
දුරකථන: