අඟල් 7 MEN වර්ගයේ ලී මදින සෑන්ඩර් යන්ත්රය.
තත්වය : අලුත්ම.
වර්ගය : MEN.
මාදිළිය : ES 92 x 183.
මෝටරයේ ජවය : වොට් 220.
භ්රමණ වේගය : මිනිත්තුවට වට 10,000.
මදින මුහුණතේ ප්රමාණය : මිලි මීටර් 92 x 183.
මෝටරය සඳහා MEN සමාගමෙන් පිරිනමන මාස 06ක අලුත්වැඩියා වගකීමක් සමගින්
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
7 inch MEN brand wood sanding machine.
Condition : Brand new.
Brand : MEN.
Model : ES 92x183.
Rated power : 220 Watts.
Speed : 10,000 RPM (no load).
Pad size : 92 x 183mm.
With 06 months company warranty (repair type).
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.