ලී ගාන මැශිම. වැඩිම ඉල්ලුමට දෙනු ලැබේ.
භාණ්ඩය හොඳින් පරීක්ෂා කර බලා මිල සාකච්ඡා කරගත හැකිය.
හෝමාගම- ගොඩගම.
මෝටරයක් දමා ගත යුතුය, සර්විස් වැඩ ටිකක් තිබේ.
වැඩි විස්තර සඳහා සවස 6.30 න් පසු ඇමතීමට කාරුණික වන්න.