Wood luck Band Saw Machine for Sale
===============================
🌳විස්තරය 🌳
==========
🌳👉 ලී ඉරන බැන් ෂෝ යන්ත්‍රය ලක්ෂ 13 සිට
🌳👉 දෙපස කරකවන වීල් දෙක අඟල් 24ක් විශාල වන අතර වට අඩි 10ක් ද, දිග අඩි 17ක් දක්වාද ඔබගේ අවශ්‍යතාවය පරිදි දිග වැඩි කර දෙනු ලැබේ
🌳👉 අවශ්‍ය නම් සෙමි ඔටෝ ලෙසද සාදා දිය හැක
🌳👉 විදුලි පහසුකම නොමැති අවස්ථා වල ඩීසල් එන්ජින් සවි කරන ලද මැශින් සාදා දෙනු ලැබේ.
🌳👉 හයිඩ්‍රොලික් තාක්ෂණය මගින් කියතේ පීඩනය මාපකයක් මගින් බලා ගත හැක.
===========
Details
===========
🌳👉 24 inches the two sides lighter rotary Wheeler
🌳👉 larger around 10 feet in length will be increased up to 17 feet
🌳👉 In length as your requirement.
🌳👉 If necessary can be made as semi auto
🌳👉 The diesel engine will be installed in the artisan made the absence of power supply Hydraulic Technology can be viewed on the pressure meter pressure laurel
__________
මෙම යන්ත්‍රයේ ක්‍රයාකාරීත්වය වීඩියෝ මගින් නැරඹීම සදහා FB මගින් kosala wood lick ලෙසද
youtube වෙත පිවිස
• Wood mizer type band saw ලෙස හෝ
• Home media saw mill ලෙස ටයිප් කර සොයන්න