Wireless Mic
අලුතෙන් Online වැඩක් පටන් ගන්න අඩුවට හොද Quality Wireless Mic හොයන කෙනෙක්ට වාසි offer 1. මන් අලුතෙන්ම ගත්ත set 1.මාස 2 Use කරා. දැන් වෙන අලුත් එක්කට මාරු වෙන නිසා sell කරන්නෙ.කිසිම අඩුපාඩුවක් නෑ. හොදටම තියනවා.
🟣 Brand - Green Lion
🔥 Items included
🟢 Mic x 2
🟢 Mic Connector
(Lap / Phone වලට connect කරන්න පුලුවන්)
🟢 Charging Box
(Power Bank 1 වගේ. Mic වල charge low උනාම box එකට දාල charge කරගන්න පුළුවන් current නැති වෙලාවක උනත්)
🔥 Features
🔵 Accurate Voice Picking
🔵 DSP Noise Reduction
🔵 Plug and Play
🔵 Clear Voice
🔵 Range - 20 m
🔵 Long Battery Life
🔵 High Quality Audio
🔥 Best for
🟢 Online classes
🟢 Interviews
🟢 Youtube/ Tiktok creators
ගන්න කෙනාට ඔය set එකම ලැබෙනවා..
Selling Price - 7000/=
✅ 1 Week Checking Warranty
Warranty conditions
⭕ Need to be in original condition
⭕ No claims for improper use
⚠️️ Original set එකේ Charging Cable එන්නෙ නෑ. ඔයාට phone charge කරන්න ගන්න Type C කේබල් එකක් use කරල charge කරගන්න පුලුවන්.
දුර අයට COD නෑ , Online Payments Only. කුරියර් කරන්න පුළුවන්.
ලග ඉන්න කෙනෙක් නම් ඇවිත් ගන්න / ගෙනත් දෙන්න පුලුවන්.
(Meet උනාම සල්ලි ගෙවල ගන්න පුලුවන් එහෙම අයට)
🔵 Wtsp
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Desktop Streaming Mic
Kurunegala, Musical InstrumentsRs 13,00048 days
Wireless Microphone
Kurunegala, Musical InstrumentsRs 3,00052 days
Ahuja 60 EM Amp with Wireless Mic Console
Kurunegala, Musical InstrumentsRs 65,00037 days
Q7 Sound card Zx2020 Phantom Power Condenser Mic Full Set
Kurunegala, Musical InstrumentsRs 28,90049 days