WIPRO JIG SAW
MODEL - W1555B
INPUT POWER -500W
VOLTAGE - 220V
SPEED - 500 – 3000r/min
SIZE - 60mm
COMPANY PRICE – RS.16950.00
DISCOUNT PRICE – RS.14500.00
මෙම යන්ත්රයට අමතරව 1 BLADE එකක් අමතරව ලැබේ.
මෙම යන්ත්රයට 6 මසක COMPANY Warranty Period එකක් ලබා දෙන අතරද 6 මාසයකින් පසුවද ඔබ වෙනුවෙන් සේවාව ලබා දීමට අපි බැදි සිටිමු. ඔබ මෙම යන්ත්රය ඔබගේ කර ගැනීමට, මිල පිලිබදව සකච්චා කිරීමට අපව අමතන්න.
අපගේ අයතනය අවුරුදු 30කට වඩා පැරනි අයතනයක් වන අතර ඔබ වෙනුවෙන් උපරිම සේවාවක් ලබා දීමට අපි බැදී සිටිමු.අපගේ අයතනය තුල Power Tools , Hand Tools, වඩුවැඩ සදහා Blade වර්ග, රවුටර් කටු වර්ග, Motor belt වර්ග වැනි දෑ, අප අයතනය සතුව තිබෙන power tools සදහා Accessories වර්ග සහ වෙනත් දෑ අප අයතනය තුලින් ලබා ගත හැක
Address - 240A, Galle Road , Idama ,Moratuwa
240A, ගාලු පර , ඉඩම , මොරටුව.