විල්ලෝරාවත්ත, මොරටුව ව්‍යාපාරික ස්ථානයක් කුලියට. (ඕනෑම ව්‍යාපාරයක් සඳහා සුදුසු වේ)
පහත මහල වර්ග අඩි 2600යි.
- ශාලාවක්
- ටොයිලට් 2 ක්
- නාන කාමර 1 ක්
දෙවන මහල වර්ග අඩි 2800යි.
- ශාලාවක්
- ටොයිලට් 2 ක්
තුන්වන මහල වර්ග අඩි 2000ක් සමග(නිවසක් සඳහා )
- සාලය
- නිදන කාමර 2 ක්
- කුස්සිය
- නාන කාමර 1 ක්
අනෙකුත් පහසුකම්
- වාහන 12 ක් නවතා තැබීමේ පහසුකම් සහිත ගැරෑජය.
- වට තාප්ප ගේට්ටු.
- මොරටුමුල්ල හන්දියට මීටර් 500යි.
- ගාලුපාරට කිලෝමීටර් 1.8යි.
මාසික කුලිය Rs. 250,000යි.
මාස 12ක අත්තිකාරම්.
මිල ගණන් සාකච්ඡා කල හැක.
වැඩි විස්තර සඳහා අමතන්න (දුලිප්) -
Willorawatta, Moratuwa Commercial Property for Rent. (Suitable for any type of business)
Ground Floor (2600 sq. ft.):
- Hall
- 2 Toilets
- 1 Bathroom
Second Floor (2800 sq. ft.):
- Hall
- 2 Toilets
Third Floor (2000 sq. ft., suitable for a residence):
- Hall
- 2 Bedrooms
- Kitchen
- 1 Bathroom
Other Features:
- Garage with a parking facility for 12 vehicles.
- Perimeter wall and gates
- 500 meters to Moratumulla Junction
- 1.8 kilometers to Galle Road
Rent is Rs. 250,000 per month.
Advance payment for 12 months.
Price negotiable.
For more details, contact (Dulip) -
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
(s472) House for Rent in Willorawatta Moratuwa (commercial Building)
7,500 sqftMEMBERColombo, Commercial Property RentalsRs 250,000 /month21 daysCommercial Building for Rent in Moratuwa (File No 1288 A)
7,000 sqftMEMBERColombo, Commercial Property RentalsRs 220,000 /month35 daysBuilding for Rent in Moratuva
7,000 sqftMEMBERColombo, Commercial Property RentalsRs 200,000 /month49 daysBUILDING FOR RENT IN MORATUWA - CC561
10,500 sqftMEMBERColombo, Commercial Property RentalsRs 450,000 /month20 days