කැමරා 2 කට සල්ලි වියදම් කරන්නේ ඇයි? කැමරා 2ක වැඩේ එක කැමරාවකින් කරගන්න පුළුවන්කම තියෙද්දි ඇයි තවත් හිත හිත ලතවෙන්නෙ...එන්න අප වෙත.
පිටකොටුව සහ පානදුර
අපගේ ශාඛා වලට ඇවිත් මිලදී ගන්න පුළුවන් වගේම delivery පහසුකම තියෙන නිසා ලංකාවේ ඕනම ඕනෑම තැනකට ගෙන්වා ගන්නත් පුළුවන්
Dual camera තාක්ෂණය නිසා කොයි පැත්තෙන් ආවත්, මේ කැමරාවට නොපෙනී හොරෙක්ටනම් ඇතුල් වෙන්න බැහැ
ඒ විතරක් නෙවෙයි... motion alert පහසුකම නිසා, හොරෙක් ආව ගමන් එන කෙනාගෙ photo එකක් වැදිල, ඔයාගෙ දුරකථනයට එවලෙම notification akak enawa wagema.
කවුරු හරි ආවොත්, එයා යන යන පැත්තට කැමරාව auto rotate වෙන නිසා කාටවත් මේ කැමරාවෙන් ගැලවෙන්න බැහැ.
ඒ විතරක් නෙවෙයි.. alarm system, sensor light වගේ ලෝකෙ සුපිරිම ආරක්ෂක ක්රම රැසක් මේ කැමරාව තුල අන්තර්ගත වෙනවා.ඔබේ wifi router එක හරහා සම්බන්ධ වෙන නිසා මේ සියලුම පහසුකම් ඔබට ලෝකේ කොතන සිටියත් එය නරඹන්න පුළුවන්
- 360 Degree View.
- 20 Meters viewing range distance.
- Ability to watch from anywhere with your Smart Phone.
- Two Way Audio - Inbuild Speaker & MIC.
- 24/7 Recordings.
- Human Tracking System.
- Alarm Tracking System.
- Full Color Night Vision.
- All Wall Cameras are Waterproof.
- Six Months to One Year Warranty. (Service or One to One replacement)