Wholesale & Retail Hardware POS
Wholesale & Retail Hardware POS
________________________________________
🔸දීර්ඝ ඉතිහාසයක් තිබෙන දෙස් විදෙස් රටවල් පුරා කාගේත් විශ්වාසය දිනූ අප ආයතනය සමග එක්ව ඔබගේ හිතට සරිලන මෙන්ම අතැති මුදලට POS System එකක් මිල දී ගෙන ඔබගේ අවුල් සහගත ව්‍යාපාර රටාව වෙනස් කර ගනිමු.ඔබගේ ව්‍යාපාරයත් SMART විදියට පටන් ගමු.
🔸Software එකෙන් පස්සේ System එක ගැන හොයලා බැලුවාද ?
🔸After Service එකක් ලැබෙනවාද,
🔸ඔබ System එකේ Demo එක බැලුවාද?
🔸රුපියල් 10,000 System වලට ඔබත් අහු උනාද ?
🔸ජීවිත කාලයටම ලබා දෙන වගකීමේ සහතිකය සහ පාරිභෝගික විශ්වාසය, අවුරුද්දක නොමිලේ සේවාව සමගින් ඉතාමත් උසස් තත්වයේ මෘදුකාංග ඔබ වෙත ලබා දෙන්නෙමු. එමෙන්ම අප අලවියෙන් පසු විශිෂ්ට සේවාවක් ලබා දීමට බැදී සිටින්නෙමු.
🔸15 වසරකට වඩා වැඩි අලෙවිය සහ විශ්වාසනීය සේවාවන් සමග අප ආයතනයන් වෙත පැමිණ වෙනස වටහාගන්න.
🔸නිශ්චිත ස්ථානයක් නොමැති ව්‍යාජ ආයතන නම් වලින් පෙනී සිටින නිවෙස් / Online සහ ආයතන නොවන ස්ථාන වෙත ගොස් ඔබගේ වටිනා කාලය /Software /උපාංග සහ මුදල් වලට වන හානි වළක්වාගන්න.
🔸අද සමාජයේ හොරුන්ට වංචා කරුවන්ට නොරැවටී විශිෂ්ට සේවාවක් ලබා ගැනීම සදහා RK Enterprises Pvt Ltd අප අයතනය වෙත අදම පැමිණෙන්න.
🔸ඉතා උසස් මට්ටමේ පරිගණක මෘදුකාංගයක් වන මෙම POS System මගින් ඔබට සේවාවන් රැසක් ලබා ගත හැක. ඔබගේ වියාපාරය කුමක් වුවත් ඔබට සරිලන ලෙසට ලබා ගත හැකි වේ.
📌 මෘදුකාංගය හරහා අපෙන් ඔබට............... 📊📈📉
⭕ User-Friendly Interface
⭕ Invoicing and Billing
⭕ Sales Analytics
⭕ User Permission / Role Management
⭕ Good Received Note
⭕ Cashbook
⭕ Multiple Payment Options ( Card / Cash / Bank / Chq / Credit)
⭕ All Reports
⭕ Customizable Receipts
⭕ Payment Flexibility
⭕ Customer Relationship Management (CRM):
⭕ Security and Compliance
⭕ Custom Development
📌 පාරිබෝගික ඔබට ලැබෙන වාසි
✔️ කාලයත් මුදලත් ඉතිරි කරමින් ඔබගේ ව්‍යාපාරයත් ස්මාට් විදියට කරන්න POS System එකකට ඔබත් අදම මාරු වෙන්න.
✔️ නවීන තාක්ෂණය සමගින් ඔබගේ සේවාවන් තව තවත් පහසු කරගන්න ඔබත් අදම RK Enterprises Pvt Ltd සමග එකතු වන්න.
✔️ පරිගණක පිළිබද දැනුමක් නොමැති ඕනෑම කෙනෙකුටද භාවිතා කිරීමට හැකි වේ.
✔️ ඔබට ගැටළුවක් ඇතිවන ඕනෑම් අවස්ථාවකදී Any desk මෘදුකාංගයහරහා ඔබගේ ගැටලුව නිරාකරණය කරනු ලැබේ.
✔️ වසර ගණනාවක පළපුරුද්ද සහිත RK Enterprises Pvt Ltd අප ඔබට පුර්ණ සහයෝගය ලබා දේ.
💫Our Group of companies
🔸RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
💫For More Information,
Visit Us,
Office :
RK Enterprises Pvt Ltd,
No. 459/1/1,
Jaya Mawatha ,
Lake Road,
Boralesgamuwa
💫Location Map : https://maps.app.goo.gl/cm4aiFkrrgQyaFGW9
**************************************************
💫Now We Are Open 07 Days & Holidays ..
දැන් අපි දින 07 සහ නිවාඩු දින විවෘතයි....
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Wholesale & Retail Hardware POS System
MEMBERColombo, Computer AccessoriesRs 20,0007 days
Grocery/Supermarket POS Billing Software Wholesale & Retail
MEMBERColombo, Computer AccessoriesRs 35,00012 days
Inventory Management POS Billing Software Wholesale & Retail.
MEMBERColombo, Computer AccessoriesRs 20,00012 days
Electrical & Hardware Shop POS Software
MEMBERColombo, Computer AccessoriesRs 20,0005 days
