Holiday Bungalow for Rent in Kurunegala
ශ්‍රීලංකා සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි සහතික ලත් ඉතා සුකෝපබෝගී නිවාඩු නිකේතනයකි( Holiday Home ). කාමර 5 යාබද නානකාමර 5 කි. කාමර 3ක් වායු සමනය කර ඇත.
විශාල පිහුනුම් තටාකයක් ඇත.
Beautiful environment,peaceful and calm place. 5 bedroom 5 bathroom holiday home. 3 bedrooms are air conditioned. Others have fans. Above ground large swimming pool included.
නිවසේ උඩු මහල හෝ පහත මහල වෙන් වෙන්ව book කල හැක. ඉහත මහල කාමර 2 කින්ද පහත මහල කාමර 3 කින්ද සමන් විතය. ඉතා මනරම් දිය ඇලක් සහ ලදු රූස්ස ගස් නිවසේ පසෙකින් සමන්විතය.
Two floors can be rented separately or rented as a whole house. They have individual separate entrances.
Dialog smart TV(50”). Washing machine. Hot water, Countertop gas cooker, මුළුතැන් ගෙයට අවශ්‍ය සියලුම ගෘහ උපකරණ ඇත. ඉතාමත් නිසංසල පරිසරයක පිගිටා ඇති මෙම නිවසේ නිවැරදි ස්ථානය ඔබට Google map හරහා ලබා ගත හැක.
ඔබේ උත්සව, මංගල අවස්තා, Birth day party or pension parties, Get to gathering සහ වෙනත් ඕනෑම අවස්ථාවකට පහත දුරකථන අමතන්න.
දිනපතා පවිත්‍ර විශාල නාන තටාකයක් ඇත. එහි දිග අඩි 22, පලල අඩි 12 සහ උස අඩි 4 ක් වේ.
White House room charges
Double room without AC Rs. 4500
Double room with AC. Rs. 5000
Triple room without AC. Rs. 5000
Triple room with AC. Rs.5500
Full house without AC. Rs. 22000
Full house with AC. Rs. 25000
Only 3 bedrooms have Wall mounted high capacity Air-conditioners. Other two rooms are interconnected to each other and have fans.
Please contact Nalinda at,
White House Family Stay
Green Village
Welagane
Maspotha
Kurunegala
Google map address
https://www.google.com/maps/place/WHITE+HOUSE+HOLIDAY+HOME/@7.536019,80.310279,17z/data=!3m1!4b1!4m5!3m4!1s0x3ae3305aa804a5df:0x1efdfee7f6496521!8m2!3d7.5360812!4d80.3124595?hl=en
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Land with Bungalow for Sale in The Safest City - Kurunegala
63.0 perchesKurunegala, Land For SaleRs 195,000,000 total price4 days
Land in Kurunagala Dambokka Boyagane Highway Kurunegala
3.0 acresMEMBERKurunegala, Land For SaleRs 150,000 per perch46 days
Annex For Rent Kurunegala
Beds: 1, Baths: 1Kurunegala, Room & Annex RentalsRs 50,000 /month6 days
House for Rent Kurunegala
Beds: 4, Baths: 4Kurunegala, House RentalsRs 120,000 /month3 days