Rs 58,000
Negotiable
Description
For sale by
Chamara
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
⚡⚡ මෙහි කුඩා දෝෂයක් ඇත! කරුණාකර විස්තරය සම්පූර්ණයෙන් කියවා අවශ්‍ය නම් පමණක් Call කරන්න. ⚡⚡
Whirlpool 13Kg Washing Machine එකකි. Hot Water Washing, Power Dry ඇතුලු Washing Programes 11ක් ඇත.
________________________________________________
තෑග්ගකට ලැබුණු Washing Machine එකක්. මාස 2ක් වත් පාවිච්චි කරල නෑ . සමහර අවස්ථාවලදී Voltage Fluctuation(නිවසෙහි වෝල්ටීයතාවයෙහි ගැටලුවක් ඇත) යන රතු පාට Indicator Bulb බල්බ් එක දැල්වී රෙදි සේදීම නතරවෙයි. යලි ටිකවෙලාවකින් ඇරඹේ. Photos බලන්න,
ඉක්මනින් විකිණීම සදහා ඉතාම අඩු මුදලක් සදහන් කර ඇත. Box එකද ඇතුලුව Washing Machine එක Brand New තත්වයේ ඇත. (100% Internal & External Conditions) Photos බලන්න. (Singer එකේ දැන් මිල රු. 110,000/= ක් වේ)
කරුණාකර Repair කිරීමට දන්නා අය පමණක් විමසන්න!!



