💠 Chromed Steel Frame ( Chromed වානේ රාමුවක්)
💠 Fixed Armrest ( ස්ථාවර අත්වාරු)
💠 Fixed Footrest (ස්ථාවර පාදය)
💠 Solid Castor
💠 Solid Rear Wheel (ඝන පසුපස රෝද )
💠 Seat Width 41cm (16") (ආසන පළල සෙ.ම් 41)
⚛තනිව තමාටම තල්ලු කරගෙන යා හකි සාමාන්‍ය රෝද පුටුව/පිටු පසින් පුද්ගලයකුට තල්ලු කරගෙන යා හැක .
⚛විදේශයෙන් ආනයනය කරන ලද තත්වයෙන් උසස්ම රෝද පුටු (Brand New)
♦Bay Original Medical Equipment
වෛද්‍ය උපකරණයක් තොරා ගැනිමේදි ඔබ සොයා බැලිය යුතු දේ ඔබ දන්නවා ද ?
💫 විශ්වාසවන්තනීය භාවය
💫තත්ත්වපාලනයක් සිදුකොට ඇද්දයි සොයා බැලිම
💫දිගුකල් පැවැත්ම
💫ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය
💫රජයේ ලියාපදිංචි ආයතනයක් විම.
ඔබ දන්නව ද ?
meditools.lk සුදුසුකම් සියල්ල සපුරා ඇති බව
ලියාපදිංචි අංකය : No:PV00293513
⚛ ලංකාවේ අඩුම මිල ගනන් යටතේ වෛද්‍ය උපකරණ ලබා ගැනීමට meditools.lk වෙත පිවිසෙන්න.
♦කොළඹ හා හම්බන්තොට අවට නිවසටම හෝ කාර්යාලයට ඩිලිවරි කරනු ලැබේ.