අලුත්ම තත්ත්වයේ commode සහිත wheelchair එකක් විකිණීමට ඇත. මෙය භාවිතා කර ඇත්තේ දින 1ක් පමණි. රෝගියාට උස ටිකක් වැඩි වීම නිසා විකිණීමට දමා ඇත. කිසිදු හානියක් නොමැති අතර ඉතා පිරිසිදු තත්වයේ පවතී.