AI Chatbot Development Agent For Any Business
ඔයාගේ වට්සැප් එකටත් දවසට මැසේජ් රිප්ලයි කරගන්න බැරි ප්රමාණයක් එනවද?
ගාන කීයද, කොහෙද තියෙන්නේ, විස්තර දැනගන්න පුලුවන්ද කියලා එකම වගේ මැසේජ් දවසට එනවද? ඒවට රිප්ලයි කර කර කාලය නාස්ති කරගන්නත් එපා! මැසේජ් වලට පරක්කුවෙලා රිප්ලයි කරලා බිස්නස් එකක් නැති කරගන්නත් එපා!
අපගේ වට්සැප් AI Agent සිංහල, දමිල, ඉන්ග්රීසී සහා අනෙකුත් ඕනෑම භාශාවකින් ඔයාට එන මැසේජ් වලට තප්පර දෙකෙන් රිප්ලයි කරලා, මැසේජ් සීයකට උනත් එකපාරට රිප්ලයි කරලා එයාලගෙ ප්රශ්න ඔක්කොටම ඔයාගෙ විස්තර වලින්ම පිලිතුරු දීලා, උනන්දුවක් දක්වන කස්ටමර්ස්ලාව වෙන් කරලාම ඔයාට අරන් දෙයි.
මෙම Agent ඔයාගේ වෙබ්සයිට් / pdf මගින් train කල හැකි අතර වට්සැප් පමනක් නොව, ඔබගේ දැනට තිබෙන වෙබ්සයිට් එකට පවා එකතු කර ගත හැක.
ඔබ අපගෙන් මෙම Agent ලබාගතහොත් ඉදිරියේදී අපගෙන් software support, software updates නොමිලේම ජීවිත කාලයම භුක්ති විදගත හැකිය!
ඔබගේ බිස්නස් එක retail, wholesale, item crafting, tution class, vehicle sale හෝ අනෙකුත් සියලුම බිස්නස් සදහා ගැලපෙන ලෙස සලසා ගත හැකිය.
අදම අපට කතා කරන්න! ඔයාගේ බිස්නස් එකට අපගේ Agent ගැලපෙන්නේ කොහොමද කියලා දැකබලා ගැනීමට සහා ඔයාගේ විස්තර වලින්ම train කරපු agent කෙනෙක් වැඩ කරන්නෙ කොහොමද කියලා නොමිලේ දැකබලා ගැනීමට අදම අපිට කතා කරන්න!
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Websites, Software Development
Kurunegala, Other Business ServicesRs 20,00044 days
Huge Illuminating Light Boxes, Signages for your Business
MEMBERKurunegala, Office Equipment, Supplies & StationeryRs 150,0007 days
Brighten Your Business: Versatile LED Sign Boards for Any Shop/Office
MEMBERKurunegala, Office Equipment, Supplies & StationeryRs 100,00059 days
Backlit Signages for Glow up your Business
MEMBERKurunegala, Office Equipment, Supplies & StationeryRs 100,00059 days