🙏🏻 🐬 ආරක්ෂිත, සුවපහසු සහ අමතක නොවන තල්මසුන් නැරඹීමේ අත්දැකීමක් සඳහා අප හා එක්වන්න!
පාසැල් ළමුන් හා ආයතන සදහා විශේෂයි!!!
ආසන සීමිත බැවින් ඉක්මණින් වෙන් කරවා ගන්න!!!
විස්තරය>>>>
✓ පිටත්වීම හැමදාම උදේ 6.45 ට
✓ කාලය පැය 2.5 සිට 4 දක්වා. (තල්මසුන් සිටින දුර අනුව)
✓ නොමිලේ :-.
🥪 උදෑසන ආහාරය - බර්ගර්, සැන්ඩ්විච්
💧 බෝතල් කළ ජලය
🍉 පළතුරු
🥪 කේක් හා බිස්කට්
🩹 ප්රථමාධාර
💊 සී සික් ටැබ්ලට්
🦺 ජීවිතාරක්ෂක ජැකට්
📖 විස්තර කිරීම සහ ආරක්ෂිත මාර්ගෝපදේශ
✓ 100% ආරක්ෂිතයි
✓ සම්පූර්ණයෙන්ම රක්ෂණය කර ඇත, රජයේ බලපත්රලාභී, ජීවිතාරක්ෂකයින්, පුුහුණු නිළධාරීන්ගෙන් සමන්විතයි.
සංචාරය ආරම්භ කරන ස්ථානය මිරිස්ස වරාය. උදේ 6.30ට පෙර පැමිණෙන්න.
https://maps.app.goo.gl/QeszePqLeyxxirQf7?g_st=iw
අපගේ වෙබ් අඩවිය.
www.whalewatchingmirissa.lk