🛑වෙළෙඳපොළේ ඉතා අඩුම මිලකට හොදම Air conditioner හොයන ඔබට හොදම අවස්ථාවක්🛑
මේ අවස්ථාව මග ඇර ගන්න එපා. ඔබේ ජීවිතය සුවපහසු ලෙස ගත කරන්න අද කාලෙට air conditioner එකක් ඕනෙමයි. ඉතින් ඔබ වෙනුවෙන්ම තවත් හොදම brand එකක් අපි ලබා දෙනවා. ඒ තමයි westaire air conditioner.
⤵️Westaire Air Conditioner
🔴ඉහළ විදුලි කාර්යක්ෂමතාව
🟠අඩු විදුලි පරිභෝජනය
🟡ඉහළ සිසිලන ධාරිතාව
🟢නිහඩ ක්‍රියාකාරිත්වය
🔵පරිසර හිතකාමී බව
🟣ශක්තිමත් බව හා කල්පැවැත්ම ලැබෙනු ඇත
වගකීම
1️⃣ සම්පූර්ණ ඒකකයක් සදහා වසරක්
2️⃣ PCB සදහා වසර දෙකක්
5️⃣ Compressor සදහා වසර පහක්
🆓 copper pipe මීටර් තුනක් නොමිලේ
සවිකිරීමෙ පහසුකම අපෙන් ලබා ගන්න විට
🚛 ප්‍රවාහනය නොමිලේ
🔟 compressor සදහා වගකීම වසර දහයක් තෙක් දිගු කරයි
🧑🏻🔧 අවුරුද්දක් තුල සේවා වාර තුනක් නොමිලේ
🆓 out door bracket නොමිලේ
PERCEPTA අපි
✅රජයේ ලියාපදිංචි කරන ලද ආයතනයක්
✅වසර ගණනාවක සිට ඔබගේ විශ්වාසය රැක ගත් ආයතනයක්
✅ලෝකයේ ප්‍රමිතිගත හා තත්වයෙන් උසස් ඉහළ පෙලේ AC අපි ළග තියෙනවා
✅අතරමැදියන්, හවුල්කරුවන් නොමැති අපේ ආයතනයෙන් අඩුම මිලක් ලබා දෙනවා
✅අපේම ආයතනය සතු වගකීමක් ලබා දෙනවා
✅අලෙවියෙන් පසු උසස් සේවාවක් ලබා දෙනවා
✅ඉතා දක්ෂ, මනා පළපුරුද්ද ඇති, කාර්යක්ෂම කාර්මික ශිල්පි කණ්ඩායම් අප සතුයි
✅ඕනෑම වෙලාවක ඔබ හා සම්බන්ධ වී ඔබට අවශ්‍ය සේවාවන් ලබා දෙන සුහදශීලී කාර්යමණ්ඩයක් අපේ ආයතනයේ සේවය කරයි.
☎️දක්ෂ කාර්මිකශිල්පීන් යටතේ ඔබගේ සවි කිරීම මනාව කාර්යක්ෂමව ඉක්මනින් නිම කරව ගැනීමට අවශ්‍ය ඔබත් දැන්ම අමතන්න