වැලිසර – මහබාගේ වටමට අසලින් වටිනා බිම්කොටස් විකිණීමට! 🏡
කොළඹ – මීගමුව ප්රධාන මාර්ගයට පමණක් 1KM දුරින්,
ඉතා පහසු ගමනාගමනය සහිත ස්ථානයක පිහිටි
ඔබේ සිහින නිවසට හෝ ලාභදායී ආයෝජනයකට සුදුසුම ඉඩමක්!
💰 මිල – පර්චස් ලක්ෂ 11 සිට පමණයි
📍 ඉඩමේ විශේෂතා:
✨ පර්චස් 6.5 / 7.5 බිම් කොටස්
✨ නිස්කලංක හා ආරක්ෂිත පරිසරය
✨ පිරිසිදු සහ නිරවුල් නීතිමය ලියකියවිලි
✨ විදුලිය, නල ජලය, පුළුල් මාර්ග පහසුකම්
✨ වාසයටත් ආයෝජනයටත් ඉතා සුදුසු
🌼 සුවදායී වාසයට හිතකර, පවුල් ජීවිතයට ගැලපෙන වටපිටාවක්
🌼 දිනෙන් දින වටිනාකම ඉහළ යන ප්රදේශයක පිහිටා ඇත
🏡 ඔබේ සිහින නිවස ඉදිකිරීමට අදම ආරම්භ කරන්න!
🔥 පොලී රහිත පහසු වාරික ගෙවීම් ක්රම
💯 විශ්වාසනීයත්වයෙන් යුතු සේවාව
📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න!