දිනෙන් දින වටිනාකම ඉහල යන නගරයකින්, වටිනා බිම්කොටසක හිමිකරුවෙකුවන්න ඔබට අවස්ථාවක්.....
වත්තල මහබාගෙ නගර වලට විනාඩි කිහිපයකින් පිවිසිය හැකි දුරකින්,
➡️කොළඹ මීගමු පාරට 1km
➡️නිරවුල් ඔප්පු
➡️විදුලිය සන සහ නල ජලය සහිතයි
➡️පොලී රහිතව පහසු ගෙවීමේ ක්රම
සංවර්ධනය වූ ඉඩමේ කොටස්කාරයෙකුවන්න......
♻️නිස්කලංක හා ආරක්ෂාකාරී පරිසරය
♻️කොන්ක්රීට් කාණු පද්ධති
♻️ තාර යෙදු අඩි 22 ඇතුල් මාර්ග සමගින්
♻️සීමිත බිම්කොටස් කීහිපයකින් හොඳම බිම්කොටස ඔබේ කරගන්න.
💯විශ්වාසනීයත්වය සමගින් අමතන්න.