🏡 වැලිසර – මහබාගේට නුදුරින් ඔබේ සිහින ඉඩමක්!
කොළඹට ඉතා පහසුවෙන් ළඟාවිය හැකි, ඉහළ වටිනාකමක් ඇති ප්රදේශයක පිහිටා ඇති මෙම අගනා ඉඩම් කොටස් ඔබේ නිවසක් ගොඩනැගීමටත් හෝ වාසනාවන්ත ආයෝජනයක් ලෙසත් සුදුසුම තේරීමකි.
📍 කොළඹ – මීගමුව ප්රධාන මාර්ගයට 1KM පමණයි
📍 වැලිසර, මහබාගේ ප්රධාන නගර වටා සියලු පහසුකම් සමඟ
💰 පර්චස් ලක්ෂ 9.95සිට (අදම ඔබේ ඉඩම තෝරාගන්න!)
✨ විශේෂත්වයන්:
▪️ පර්චස් 6,6.5 / 7,7.5 වශයෙන් සැලසුම් කළ බිම් කොටස්
▪️ නිස්කලංක, නිදහස් සහ ආරක්ෂිත පරිසරය
▪️ නිරවුල් නීතිමය ලියකියවිලි (Clear Deeds)
▪️ විදුලිය, නල ජලය සහ පුළුල් මාර්ග පහසුකම්
▪️ නිවසක් තැනීමට හෝ වටිනා ආයෝජනයක් ලෙස ඉතා සුදුසුයි
🌿 සන්සුන් වටපිටාවක් – ජීවිතයට සැබෑ සැනසීමක්
ඔබේ පවුල සමඟ නිදහසේ ජීවත්වීමට සුදුසු, සිත්ගන්නා පරිසරයක පිහිටා ඇත.
🏡 ඔබේ සිහින නිවස සදහා හොඳම තැනක්!
ඉක්මනින් වටිනාකම ඉහළ යන ප්රදේශයක ඇති නිසා අනාගතයට වාසිදායක ආයෝජනයක්.
💳 පොලී රහිත වාරික පහසුකම් ඇත – ඔබට පහසු ලෙස ගෙවිය හැක
💯 විශ්වාසනීයත්වය සහිත ගනුදෙනුවක්
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න – මෙම අවස්ථාව අතපසු නොකරන්න!