Alta Vision– ඔබේ වෘත්තීය සිහිනය යථාර්ථයක් කරමු!
ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ ,වේගයෙන් වර්ධනය වන අපගේ කර්මාන්තශාලාව සඳහා දක්ෂ, කැපවීමෙන් වැඩ කළ හැකි පහත ක්ෂේත්රයන්හි ප්රවීණයන් වහාම බඳවා ගැනේ.
ආකර්ෂණීය වැටුප්
නොමිලේ නවාතැන්
සුහදශීලී සේවා පරිසරයක්
සුදුසුකම්:
- අදාළ වෘත්තීය අංශයේ මනා පළපුරුද්ද තිබීම.
- වගකීමෙන් යුතුව රාජකාරි කිරීමේ හැකියාව.
- කැපවීමෙන් සහ කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ හැකියාව.
වැඩි විස්තර සඳහා අදම අමතන්න:
076 703 4672
careers@altavision.lk
Alta Vision PVT Ltd
ප්රධාන කාර්යාලය(Head Office)
298A, බොරැල්ල පාර, හබරකඩ,
හෝමාගම.
ශාඛාව (Branch)
23D, ශ්රී රත්නපාල මාවත,
නුපේ, මාතර.
නිෂ්පාදන සහ ගබඩාව (Manufacturing and Warehouse)
53, චාලි මවුන්ට් කාර්මික කලාපය,
උඩුකාව, දෙනිපිටිය