Title - Welding Holder for MMA/Arc/Stick welding plants
Welding machine එකේ ධාරිතාවය අනුව වෙල්ඩින් holder එක මිලදීගන්න.
Brand – Tufro
Type – Holland Type
100% Brand new and high quality Welding Holder
Material – Pure Brass and Anti Burn Plastic
Application – Welding
Sizes available - 300A , 400A & 500A
Features/විශේෂ අංග
• Welding Rod එක දැඩිකොට අල්ලාගැනීමට ඇති සීමිත අවකාශය (Grip).
• මෙහි තිබෙන ලෝහය පිත්තල (Brass) නිසා අනිකුත් යකඩ වෙල්ඩින් Holders වලට
සාපේක්ෂව කල්පැවැත්ම වැඩිය.
• අපහසුතාවයකින් තොරව වෙල්ඩින් කරගෙන යාමට හැකිය
• Anti-Burn plastic වලින් නිම කරලා තිබෙන නිසා අධික උෂ්ණත්වයට සරිලන වගේම
සැහැල්ලුයි.
• Welding cable එක වගේම welding holder එකත් රත් නොවීම විශේෂයි.
මිලදී ගන්නා විට කාන්දම් පරීක්ෂණය සිදු කෙරේ.
Riland Welding Machines Compatible to Tufro - Welding electrode holder
We are providing full range of ARC welding related Consumables & Accessories
WELDING ELECTRODES -
WELDING ACCESSORIES
අපගෙන් මිලදී ගන්නා සියලුම අයිතමයන් සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම අප විසින් ඔබට ලබාදෙනු ඇත.
👉 free welding plant Demonstrations at our workshop
👉 free Magnet Test for welding holders
වෙල්ඩින් Holder එකක් තෝරා ගන්නේ කෙසේද? /How to choose a Welding Holder? යන්නෙන් දැනුම ලබාගැනීමට අපගේ youtube චැනලයට පිවිසෙන්න.
We are available on Facebook and you can watch our welding lessons on our YouTube channel -Sentab Trading Pvt Ltd.
Tufro Welding Holders Sold by:
Sentab Trading Pvt Ltd.
326/2, Sirimangala Watte
Mampe, Piliyandala