මෙය වෙල්ඩින් කරනවිට ඒ ආලෝකයට ස්වයංක්‍රීයවම කලු පැහැගැන්වී, සුපිරි පෑස්මක් සදහා මනා පෙණුමක් ලබා දේ. සාමාන්‍ය වෙලාවට සංග්ලාස් එකක් විදිහට ක්‍රියා කරයි.. සෝලා පැනලයක් සහිතයි. දෙකක් පමණක් ඇත..