🔹 වෙල්ඩින් ශිල්පීන් අවශයයි 🔹
නිට්ටඹුවේ පිහිටි ගෙහන්සා ඉම්පෝර්ට් ඇන්ඩ් ඩිස්ට්රිබියුටර් ස් අප ආයතනය සඳහා පළපුරුදු වෙල්ඩින් ශිල්පීන් බඳවා ගනු ලැබේ.
සුදුසුකම්:
✔ වෙල්ඩින් කටයුතු පිළිබඳ දැනුම සහ පළපුරුද්ද තිබීම
✔ කණ්ඩායම් වශයෙන් වැඩ කිරීමේ හැකියාව
✔ වගකීමෙන් හා කැපවීමෙන් සේවය කිරීම
ප්රතිලාභ:
✔ ආකර්ෂණීය වැටුප්
✔ වෘත්තීය පුහුණුව සහ දියුණුවේ අවස්ථා
✔ නවාතැන් පහසුකම් (අදාළ නම්)
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
[දුරකථන අංකය - 076-1486421 / 074-0328491]