වෙල්ඩින් වැඩ සඳහා. අප ආයතනයේ ස්ථිර රැකියා වෙල්ඩින් වැඩ දන්නා අයද වැඩ පුරුදු වෙන්න කැමති අයද බඳවා ගනු ලැබේ කෑම තුන්වේලම ලැබේ නවාතැන් පහසුකම් දෙනු ලැබේ. බියගම කිරිබත්ගොඩ පාර.