කොහුබත් ආශ්රිත නිෂ්පාදන අපනයනය කරන අප ආයතනයට පළපුරුදු වැල්ඩින්කරුවෙකු මීගමුව, දිවුලපිටිය, කටාන හෝ මිනුවන්ගොඩ අවටින් අවශ්‍යයි.
සුදුසුකම්:
1. වයස අවුරුදු 40ට අඩු වීම.
2. NVQ Level 4 සුදුසුකම තිබීම.
3. ලියවන පට්ටල සහ මිලිං මැෂින් හැසිරවීමේ හැකියාව.
4. යන්ත්‍ර සූත්‍ර නඩත්තු කිරීම පිළිබඳ මනා පළපුරුද්ද.
5. නිෂ්පාදන ඉලක්ක සපුරාලීමට සහ ආරක්ෂිත රෙගුලාසි අනුගමනය කිරීමට ඇති හැකියාව.
📍 ස්ථානය: සෙනරත් ලංකා (පුද්ගලික) සමාගම, කටුවැල්ලේගම, මීගමුව.
📞 අමතන්න: 070 757 3606
පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා අමතන්න.
📧 ඊමේල්: senarathlankacoco2@gmail.com