කිරිබත්ගොඩ පිහිටි අප ආයතනයට පලපුරුදු වෙල්ඩර්වරුන් සහ සහයකයන් අවශ්යයී තවද වෙයා හවුස් හා වහල ගැසිමට පලපුරුදු හා සමාන්ය දැනුම ඇති සේවකයන් අවශ්යයී නවාතැන් පහසුකම් ඇත කිරිබත්ගොඩ වැටුප සාකච්ජා කර ගත හැක