💼 තනතුර : වෑද්දුම් පෑස්සුම්කරු (Welder)
💠 සුදුසුකම් :
• අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම.
• වෑද්දුම් / පෑස්සුම්කරණය පිළිබඳ ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 03 හෝ 04 සමත්ව තිබීම.
• පිළිගත් ආයතනයක වෑද්දුම්කරුවකු ලෙස වසර 02 - 03 ක මනා පළපුරුද්දක් තිබීම.
• Arc Welding, Tig Welding පිළිබඳ පළපුරුද්ද අමතර වාසියක් වනු ඇත.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
යාවත්කාලීන අයදුම්පතක් අප වෙත යොමු කරන්න. මෙම දැන්වීමේ "Apply for this job" හරහා ද අයදුම් කළ හැක.
#📳 දුරකථන අංකය : 0773615513
#📧 ඊ-මේල් ලිපිනය : careers@hddes.com