
Welder
පෑස්සුම්කරු
Welder
නියඳගල - හෝමාගම ප්‍රදේශයේ පිහිටා ඇති අප ආයතනයේ සේවය සඳහා -
අප ආයතනයේ වත්මන් ව්‍යාප්තිය හා එක් වී එහි උන්නතිය වෙනුවෙන් ඇප කැප වී සේවය කළ හැකි අයඳුම්කරුවන්ගෙන්, හදිසි අවශ්‍යතාවය මත අයඳුම්පත් කැඳවනු ලැබේ.
අප සමාගමට එක්වීමට දක්ෂ, පළපුරුදු පෑස්සුම්කරු (Welder) සහ වෘත්තිකයින් අවශ්‍යයි.
සුදුසුකම්: පෑස්සුම්කරු
• අදාළ ක්ෂේත්රයේ පිලිගත් ආයතනයක් මගින් පවත්වන පාඨමාලාවක් හදාරා තිබීම්
• අවම වශයෙන් වසර දෙකකට වැඩි පලපුරුද්ද
• වයස 45ට නොවැඩි විය යුතූයි
• මැෂින් අලුත්වැඩියා සදහාද සහාය විය යුතුයි
සුදුසුකම්: පින්තාරු ශිල්පියා
• කාර්මික යන්ත්‍ර/ Forklift/Material Handling Equipment පින්තාරු කිරීමේ අත්දැකීම
• මූලික යාන්ත්‍රික දැනුම ((Hydraulic / Mechanical parts)
• Surface preparation (මතුපිට සකස් කිරීම), spray painting (ස්ප්‍රේ පින්තාරු කිරීම) සහ paint touch-up කටයුතු පිළිබඳ දැනුම
• කණ්ඩායමක් සමඟ කටයුතු කිරීමට හැකියාව
• වගකීම් සහිතව හා ආරක්ෂිතව වැඩ කිරීමේ හැකියාව
• මූලික කාර්මික අලුත්වැඩියා කටයුතු සඳහා සහාය වීම
• පින්තාරු කිරීමට පෙර හා පසු පරීක්ෂණ කටයුතු
• වැඩබිම පිරිසිදුව හා ආරක්ෂිතව පවත්වා ගැනීම
පෙර අත්දැකීම් ඇති අය සඳහා ප්‍රමුඛත්වය ලබා දේ. වැඩි පැය ගණනක් සේවය කිරීමට කැමැත්ත තිබිය යුතුය. ආයතනය තුල හෝ ආයතනයෙන් පරිභාහිරව සේවය කිරීමට සිදුවනු ඇත.
පළපුරුද්ද සහ සුදුසුකම් වලට සරිලන පරිදි ඉහල වැටුප්, අමතරව දිරි දීමනා, OT, උසස් වීම්, පුහුණු අවස්ථා.
ඔබ ගැන විමසිය හැකි ඥාතීන් නොවන දෙදෙනෙකූගේ නම්, ලිපිනයන්, දුරකථන අංක සහිතව සකසන ලද අයදුම්පත ඔබගේ දුරකථන අංකය හා ඔබ සතු සහතිකපත් වල මුල්පිටපත්වල ඡායා පිටපත් සමඟින් ඔබ එවන ලියුම් කවරයේ උඩ කෙළවරෙහි අයදුම් කරන ලද තනතුර සඳහන් කර දින 7ක් ඇතුලත අප වෙත එවන්න. ඊමේල් මඟින් ද අයදුම් කළ හැක. (කඩිනමින් බඳවා ගැනීම් සිදු කරන බැවින් ඊමේල් මඟින් අයදුම් කළ හැකි නම් එය ඔබව දින කිහිපයක් ඇතූලත සම්මුඛ පරීක්ෂණයට යොමු කිරීමට මෙන්ම රැකියාව සඳහා බඳවා ගැනීමට වඩා වාසිදායක හේතුවක් විය හැක. ඊමේල් මඟින් අයදුම් කරන්නේ නම් සියළු සුදුසුකම් පළපුරුද්ද පිළිබඳ විස්තර සහ ඔබගේ ජංගම දුරකථන අංකය ඇතූලත අයඳුම්පතක් පමණක් එවීම ප්‍රමාණවත් බව සලකන්න).
Director - Human Resources
UNITED MACHINERY (PVT) LTD.,
No. 53/4, Shasanawardanarama Road, Niyandagala, Pannipitiya.
E-Mail: dhammika_umpl@stmail.lk
Web: www.unitedmachinerysl.com
Tel: 076-8754455 / 077-4785381

- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Welders and Helpers - Pannipittiya
Private CompanyMEMBERColombo, Building and Construction37 days
Welder
Allied Trading International (Pvt) LtdMEMBERColombo, Building and Construction54 days
Welder
Allied Trading International (Pvt) LtdMEMBERColombo, Building and Construction48 days- FEATURED

Welder
LOLCAUTH AGENTColombo, Building and Construction6 days